-Physics Past Papers MCQ download (1998-2024)with answers. යාන්ත්‍ර විද්‍යාව - වර්ගීකරණය කළ💥✨ "චලිතය ,නිව්ටන් නියම හා ගම්‍යතාව"

 1චලිතය ,නිව්ටන්  නියම හා  ගම්‍යතාව  "credits to mathsapi.com and Paperzone, Department of examinations al api.com(markings)"

PDF එක පහල ම link එකෙන් ගොස් එක download කරගන්න.

1.1998 A/L







answer-3💪


2.1998 A/L



















answer-1


3.1998 A/L









answer-4 

4.1998 A/L























answer-4

5.1999 A/L












answer-3  විසඳන අයුරු -💪-මෙහිදී F නියතය  එනිසා චලිතයට විරුද්ධ දෙසට ඒකාකාර ත්වරණයක් ඇත එනම් චලිත දිශාවට ඒ /මන්දනයක් ඇත 

6.1999 A/L





answer-5

7.1999 A/L










answer-3

8-
1999 A//L









answer-5

9.2000 A/L








answer-5
ඉතාම පහසුය වැඩි සම්ප්‍රයුක්ත බලය ඇති දෙස්ටාට ස්කන්දය නියත නිසා තවරණය වැඩිම  වේ .
10.2000A/L












answer-5

විසඳන අයුරු -💪-ඉන්ධන මගින් ඇති කරන තෙරපුම නියතය ,කාලය සමග ඉන්ධන ඉවත් වීමෙධි බර මගින් ඇති කරන බලය ක්‍රමයෙන් අඩුවේ, එම නිසා රොකෙට්ටුවේ ත්වරණය වෙඩි වන ශීඝ්‍රතවයකින් වැඩි විය යුතු ය.එනම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වැඩි විය යුතුය.


11.2001A/L










answer-1

විසඳන අයුරු -💪-මෙහෙදී ස්කන්ධය මත තන්තුවෙන් තිරස්ට ඇති කරන ආතතිය

 T sin tita =F විය යුතුය .ඒ අනුව  ටීටා(tita) අනුව m ට  එන ත්වරණය සෙවිය යුතුය.

 T sin tita=ma--1 ,T cos tita=mg --2  ; 1/2 එවිට ,tan tita= a ලැබේ . මෙය  සමතුලිතව පැවතීමට
 F=ma =m g tan tita


12.2001 A/L










answer-2

විසඳන අයුරු -💪-මෙහිදී  මුළු පද්දතියට F=ma යෙදු විට ත්වරණය ලැබේ .ඉන්පසුව අප 6  වැනි එක ස්කන්ධයකට අදාලව  F=ma යෙදිය හැක .එහිදී 20-T =6*2 ය .එනිඅස සුළු කල විට පිළිතුර ලෙස 8 ලැබේ.

13.2003 A/L 








answer-3

විසඳන අයුරු -💪-F *s= ගම්‍යතා  වෙනස 

14.2002 A/L













answer-3


විසඳන අයුරු -💪-මෙහිදී ,දෙපසටම  ඇතිවන ගම්‍යතා = යැයි  ගන්න . මෙහිදී වේගය අසන නිසා පිලිතුරේදී දිශාව නොසැලකේ.    m*Va=4m*Vb ; Va =4Vb .
-
15.2002 A/L

answer-1

16.2003 A/L












answer-2
විසඳන අයුරු -💪-
17.2003 A/L



















answer-3
විසඳන අයුරු -💪-මෙම ගැටළුව ඝර්ෂණය රහිත තිරස් තලයක් මත සිදුවන බැවින්, පද්ධතිය මත බාහිර බලයක් ක්‍රියා නොකරයි. එබැවින් ගම්‍යතා සංස්ථිතික නියමය භාවිතා කළ හැක.

 පද්ධතියේ මුළු ගම්‍යතාව = සිද්ධියෙන් පසු පද්ධතියේ මුළු ගම්‍යතාව

1.A රථයේ පෙර තිබූ ගම්‍යතාව =0 වේ.
පන්දුව විසි කල පසු ගම්‍යතාව= රථයේ ස්කන්ධය *එහි ප්‍රවේගය+ බෝලයේ ස්කන්ධය(m) *V

2.B රෝද රථය (B රෝද රථයේ සිටි තැනැත්තා පන්දුව අල්ලා ගැනීම)

පෙර ගම්‍යතාව : පන්දුව අල්ලා ගැනීමට පෙර, B රෝද රථය නිශ්චලයි (Vb=0). පන්දුව ගමන් කරන්නේ V ප්‍රවේගයෙනි.

එනිසා පද්ධතිය සැලකූ විට එහි පෙර ගම්‍යතාවයට   බෝලයේ ස්කන්ධය(m) *V යන්න ලැබේ .

පසු ගම්‍යතාව: පන්දුව අල්ලා ගත් පසු, B රෝද රථය සහ පන්දුව එකම ප්‍රවේගයකින් ගමන් කරයි. B රෝද රථයේ නව ප්‍රවේගය Vb ලෙස ගනිමු. 
ගම්‍යතාව සංස්ථිතිය යෙදීම   .එවිට  පිළිතුර 3 ලැබේ .
18.2004A/L








answer-3

මෙහිදී  එකම කාලයකදී P-S  දුරක් හාQ-4m+S දුරක් යනවා යයි  සමීකරණ 2 ක්  සාදා සදහා  සුළු කල විට පිළිතුර 16m ලැබේ.මෙහි ,මූල ලක්ෂයේ සිට  දුර අසන බැවින් හමුවන දුර 20m වේ.

19.2005 A/L












answer-2
විසඳන අයුරු -💪-මෙම ගැටළුව ශක්ති සංස්ථිතික නියමයභාවිතා කරමින් විසඳිය
හැක .

20.2005 A/L













answer-2

21.2006 A/L










answer-1
22.2006 A/L


answer-4
.

23.2008 A/L

answer-1
විසඳන අයුරු -💪-මෙහිදී කේන්ද්‍රය දෙසට ඇති බලය ලෙස ගෙන 
අරය l හි සයින් සනරචකය ලෙස ගන්න.F=mv*2/r සමීකරණය ඇසුරින් පිළිතුර ලබා ගන්න.


24.2008 A/L











answer-4


25.2009 A/L








answer-1

26.2009 A/L


answer-

27.2010 A/L











answer-5 දුන් ප්‍රස්ථාරයේකෝණික ත්වරණය  ඒකාකාරව වැඩිවේ.
 එය කෝණික -විස්තාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වැඩි වන ශීඝ්‍රතාවකින් විස්තාපන වැඩිවීමක් ලෙස දැක්විය යුතුය.


28.2010 A/L









answer-2

29.2011 A/L










answer-4
ක්‍රියා ප්‍රතික්‍රියා එකම රේඛාවක් හරහා ෆිටීමෙන් මෙහිදී පිළිතුර  හදුනා ගත හැක .

30.2011 A/L









answer-5



31.2012 A/L









answer-1

32.2013 A/L














7answer-2

8Answer-5
33.2014 A/L







34.2014 A/L






answer-4  

500=F*s  | F=500/0.5=1000N
35.2015 A/L

answer-1




36.2016 A/L


















answer-2



37.2017 A/L



answer-3
38.2018 A/L
















answer-4

39.2019 A/L







answer-4

40.2019 A/L












answer-4
41.2020 A/L

answer-4


42.2020 A/L














answer-2
43.2021 A/L







 
answer-5

44.2020 A/L

answer-4
45.2022 A/L










answer-2
46.2023 A/L


answer-5
47.2024 A/L










answer -5

48.2024 A/L





answer-5


✅🎯ගැටළු තිබේ නම් comment කරන්න. 
යාලුවන්ටත් බලන්න 🎯🎯✅share  කරන්න. 


DOWNLOAD PDF-https://drive.google.com/file/d/1nEpT44ZYi3Mvfa0bZvna-_HqPCvyqUm4/view?usp=sharing



Comments

Post a Comment